Friday, November 22, 2013

ශ්‍රී ලංකාව නම් චිත්‍රපටිය

ශ්‍රී ලංකාව නම් චිත්‍රපටියේ ප්‍රධාන නළුවන්ද නිළියන්ද හැර අපි සියල්ලෝම නළු බට්ටො වී ඇත. නළු නිළියන්ට යහමින් ආදායම ඇත. අපට නැත. ( එහෙම හොයන්නටද නොහැක. ) ප්‍රධාන නළුවන්ගේ සුවච කීකරු ගෝල බාලයන් චිත්‍රපටියේ සෑම තැනම පහරති. අහෝ ශ්‍රී ලංකාව . . .

4 comments:

  1. හි හි හි

    ReplyDelete
  2. අපි නිලියනෙග් පිහිටෙන් අතේ වියදම පමණක් සොයා ගනිමු...:D

    ReplyDelete
  3. නළුවා අභිනවයෙන් රඟ දක්වති. ප්‍රේක්ෂකයා එය ඉස් මුඳුනින් පිළිගනී.

    ReplyDelete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .