Sunday, October 21, 2012

මිහිරි දිවිය

හැඳිනගතිමි මා ඔබගෙන්

ජීවිතයක මිහිරි අරුත

විඳ ගත්තෙමි ඔබෙ සෙනෙහෙන්

අරුතක් ඇති දිවියෙ මිහිර

ලැබගත්තෙමි පිය පදවිය

දියණිවරුන් ඔබමෙන් ලද

සැනසෙන්නෙමි සදා ඔබෙන්

ලැබෙනා මිහිරෙන් මත්වුන . . .


2 comments:

  1. ලස්සන පදච පෙල...ලක්ෂ්මන් හිල්මිත් තමන්ගෙ බිරිඳට මෛහෙම කියනවා
    සොඳුර ජීවිතයේ ලඟම හිතමිතුරියයි..... වරෙක ඇය මට මගේ වැදූ මව හා සමයි.


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ . . .

      ඔබත් නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

      Delete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .